(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලයෙන් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන ඉහල යන බැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන කන්තලේ,කින්නියා, මුතුර්, යන මුලික රෝහල් කොරොන් රෝගීනට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතුලුවන ස්ථානවලදි ආසාදිතයන් හදුනා ගැනිමට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිමටත් අත්‍යාවශ්‍ය කරුණකට හැර ජනතාව නිවසින් එළියට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් හමුවන ආසාදිතයන්ට ප්‍රතිකාර කිරිම සදහා ඊච්චලන්පත්තු හා කුච්චවේලි යන රෝහල් දෙක දැනට යොදාගෙන ඇති අතර තත්වය බැරෑරුම් වුවහොත් පමණක් වෙනත් රෝහල් සුදානම් කිරිම සදහා මෙලෙස සාකච්ඡා කලබව දිසාපතිවරයා කීහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රි‘මලේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් මධ්‍යස්ථාන