IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දකුණු කොරියාවේ මහමෙව්නා අසපුව නව ගොඩනැඟිල්ලකට

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් අනුව නිර්මල බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු කොරියාවේ මහමෙව්නා භාවනා අසපු ශාඛාවක් 2014 වසරේදී ආරම්භ කරනු ලැබිය. මුලදී ඉතා සුළුවෙන් ආරම්භ කෙරුණ මෙම අසපු මධ්‍යස්ථානය සඳහා ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය සහ සහභාගිත්වය ලැබෙන්නට පටන් ගැනුණි. 

මේ හේතුවෙන් අසපු මධ්‍යස්ථානය පහසුකම් සහිත ස්ථාවර බිමක ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැඟුනි. සැදැහැවතුන් සියලුම දෙනාගේ පරිත්‍යාගශීලි සහභාගිත්වයෙන් අසපුවේ වැඩ කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොරියාවේ අග නුවර වන සෝල් නගරයට කිලෝ මීටර් 30 පමණ දුරකින් පිහිටි අන්සාන් නගර මධ්‍යයේ දුම්රියපළට යාබදව පිහිටි සියලු දෙනාට පහසුවෙන් ළගා විය හැකි  නව භුමි භාගයකට අසපු මධ්‍යස්ථානය ගෙනගොස් එහි පිහිටි මහල් 2 කින් සමන්විතව මනා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලෙහි විහාර මන්දිරය සහිත වු ආරාමයක් ඉදිකරනු ලැබිය.

අලුතෙන් ඉදිවූ එම අසපු මධ්‍යස්ථානය 2016 ක් වු පොසොන්  5 වැනි ඉරුදින ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ ස්වාමීන් වහන්සේලා ද දකුණු කොරියාවේ ශ්‍රී  ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රධාන ශ්‍රී ලංකීක මෙන්ම කොරියා ජාතික සැදැහැවතුන් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් බුදු සසුනට පුජා කරනු ලැබිය. 

අසපුව විවෘත කිරීමේ පින්කම පිළිබද BTN රූපවාහිණි නාළිකාවේ විකාශය වු ප්‍රවෘත්තිය.

2[1] 3[1] 5[1] 9[1] 10[1] 11[1] 12[1] 15[1] 19[1]

 



අදහස් (1)

දකුණු කොරියාවේ මහමෙව්නා අසපුව නව ගොඩනැඟිල්ලකට

Vzmsjxjdmdmxkdm Monday, 23 August 2021 12:00 PM

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site