(ජේ.කේ.එල් චාමින්ද)
පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී ප්‍රභාත් කුමාර මහතා පවසයි.
පාසල් ගුරුවරු, කාර්යමණ්ඩල, කාර්යාල සේවකයින් හා පාසල් දරු දැරියන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම මිට හේතුව බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතයත් සමග දිනක ආදායම රුපියල් ලක්ෂ 25 දක්වා පහත වැටුණු බවත් මේ වනවිට එම ආදායම ලක්ෂ 30, 31 දක්වා වැඩිවෙමින් තිබෙන බවත් ප්‍රභාත් කුමාර මහතා පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ඩිපෝ 11ක් පාලනය වන අතර සැම ඩිපෝවක් මගින් බස්රථයක් පිටවීමේ දි හා යලි ඩිපෝව තුලට ඇතුලත්වීමේ දි එම බස්රථ විෂබීජහරණය කරණ බවද ඒ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ දකුණු පළාත තුල පසුගිය සතියේ ලංගම බස්රථ 325ක් දෛනිකව ධාවනය වු බවත් අද(30) දින ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 400 දක්වා වැඩිකිරීමට සැලසුම්කොට ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව කොළඹ නගරය බලා සෑම ඩිපෝවකින්ම බස්රථ 04ක් යෙදවිමට සැලසුම්කොට ඇති බවද මගින්ගේ අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට