සෞදි අරාබියේ දමාම් අයි ඩී ජී සී අභියෝග කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය පසුගිය 13 වැනි සිකුරාදා දමාම් සෆාරී ක්‍රීඩාංගනයේදී අවසන් විය .
අවසන් පුර්ව අවසන් වටය සදහා තේරුණූ කණ්ඩායම් හතරෙන් ශ්‍රී ලංකා කෝල්ස් ශ්‍රී ලංකා සෞදි ඩීසල් කණ්ඩායම් තරග වැදුනි.කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කෝල්ස් කණ්ඩායම් අවසන් තරගෙට සුදුසුකම් ලැබීය.
සෞදි ඩීසල් ඕවර් 8 ක් තුලදී කඩොලු 4 කදී දැවී ලකුණු 101 ක් ලබාගන්නා ලද අතර මෙම කඩොලු 101 ක් රැස් කළේය.
තම්සිගේ 6 පහරවල් 6 අගනා සේවයක් ඉටු කළේය . ශ්‍රී ලංකා කෝල්ස් තරගයට පිවිසෙමින් ඕවර් 8ට කඩුළු දෙකක් දැවී මොහොමඩ් රම්සාන්ගේ අගනා 6 පහරවල් 7 ක් සමග ලකුණු 106 ලබා ගනිමින් ජයග්රාහි කණ්ඩායම බවට පත්විය.
තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් රාමසාන් තේරුණ අතර අනුශුරතාවය සෞදි ඩීසල් හිමිකර ගත්තේය.
ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පවතී මිතුරු හමුව නම් වූ විනෝදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන යටතේ විවිධ තරග ඉසව් කීපයක්ම පවතී අතර ජයග්‍රහණය කරන ලද සියලු දෙනා සදහා ත්‍යාග සහ වටිනා සහතික පත් ප්රදානය කිරීම ආරාධිත් අමුත්තන් විසින් සිදුකැරිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දමාම් ක්‍රිකට් තරගෙන් කෝල්ස් දිනයි
රොෂාන් Monday, 16 June 2014 08:23 PM
හරි හොඳයි (නදී)