( එම් .සුසිල් ප්‍රියන්ත )
සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කලේ යයි කියන 43 හැවිරිදි දෙදරු පියෙක් අද (10 )රාත්රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි .
සැකකරු අපයෝජනයට ලක්වූයේ යයි කියන දැරියගේ නිවස ආසන්නයේ පදිංචි අයෙක් බවද පොලීසිය කියයි .
දැරියගේ මව මළගමකට ගොස් සිටියදි සැකකරු මේ දැරිය සිය නිවසට කැදවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද පොලීසිය කියයි .
සැකකරු අතින් ලිංගික අපයෝජනයට ලක්වූයේ යයි කියන සත් හැවිරිදි දැරිවිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි .
කරන්දෙණිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරියක අපයෝජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට
ajith Sunday, 10 May 2020 11:35 PM
මෙවැනි දේවල් වලින් ලංකාවේ ගොඩක් ලමයි අපචාරයන්ට ලක් වෙනවා. වෙනත් බොහෝ රටවල් වල අවුරුදු 12 ට අඩු ලමයි වැඩිහිටියෙක් නෙමැතිව නිවාස, වාහනවල තනිව තැබීම දඩුවම් ලැබිය හැකි වරදක්. මේ ගැන අදාල අමාත්‍යංශ වල අවදානය යොමු වෙනවනම් ගොඩක් හොදයි. නැත්නම් මේ වෙන ව්‍යසනය නවත්වන්න බෑ.