IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි  ධීවරයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව  සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මේ දක්වා  ධීවරයන් 442ක් සමඟ  ධීවර යාත‍්‍රා 153 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

ඉකුත්  මස 01 වැනි දින සිට ජුනි මස 30 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකර තිබිණි.

නැගෙනහිර,  ගිනිකොන,  වයඹ,  උතුරු මැද, උතුර  යන නාවික විධාන කේනද්‍ර කරගනිමින් මෙම මෙයෙහුම් සිදුකර තිබිණි.

 වලංගු  බලපත‍්‍ර නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත‍්‍ර රහිතව රාති‍්‍ර කාලයේ  කිමිදුම් කටයුතු වල නිරත වී ධීවර කටයුතු වල නිරත වීම,  මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, විවිධ ආලෝක ධාරා  භාවිතා කරමින්  ධීවර කර්මාන්තයේ නිරත වීම, අනවසර   ප‍්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වීම, සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

අත්අඩංගුවට ගත් ධීවරයින්  වයස අවුරුදු 16- 60 අතර වයසේ පසුවන්නන් බවද  නාවික හමුදාව කියයි.



අදහස් (0)

නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 300 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1294 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 377 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 453 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 435 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 328 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site