ලබන වසරේ පැවැත්වීමට නියමිත 67 වැනි නිදහස් දින සැමරුම් ජාතික උත්සවය වීරකැටිය මධ්‍ය විද්‍යාලයයේ දී පැවැත්වීමට අද අග්‍රමාත්‍ය කාර්යාලයයේ දී පැවැති සාකච්ඡාවක දී තීරණය විය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවැනි උළෙලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමට කරන මේ දේවල් වලට ඔබ තුමාට බුදුබව ලැබෙනවා ජනාධිපති තුමනි (දී)
පොළොන්නරුවට යන එකක් නෑ නේද ? (නදී)
මේක නම් බොහොම හොඳ තීරණයක් (නි)