(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නියඟය නිසා කන්න හයකට ආසන්න ප්‍රමාණයක් කුඹුරු වගා කිරිමට නොහැකි වු තබ්බෝවේ ගොවීන් වැව් පිරි ඉතිරි වාන් දැමීමත් සමඟ කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබේ.
පසුගිය වසර තුනකට ආසන්න කාලයක් වගා කටයුතු සඳහා නිසි ලෙස වැසි නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ 2000 කට ආසන්න වැව් සියල්ලම සිදි ගොස් තිබු අතර ඒ සමඟම තබ්බෝව, ඉගිනිමිටිය, කොට්ටුකච්චිය, කච්චිමඩුව, මහඋස්වැව, ඇතුළු ජලාශද අඩියටම සිදී තිබිණි.
නමුත් පසුගිය දින කිපයක් තුළ ඇදහැළෙන වැස්සත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිනිමිටිය ජලාශය හැර අනිකුත් ජලාශ සිදීයාම සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
කෙසේ නමුත් වැව් සහ ජලාශ පිරි ඉතිරි යාමත් සමඟ කුඹුරු වලට නැවත වසර කිපයකට පසුව පැමිණි ගොවීන් වගා කටයුතු ආරම්භ කිරිමට කුඹුරු සකසන ආකාරය මෙසේ කැමරාවේ සටහන් විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියඟයෙන් හෙම්බත් වු ගොවීන් යළි කුඹුරු අස්වද්දන්න සුදානම්
Dayal Thursday, 24 May 2018 12:10 PM
මමත් ගොවිතැන් කරන කෙනෙක්. අපේ පැත්තේ වී වැපුරුවා දවසට යටවෙන්න වහිනවා. කුඹුරු පැහෙන කාලෙට පායනවා.