ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ආණ්ඩුක්‍රම යෝජනා වාර්තාව අගමැතිට
සිසිර Thursday, 02 June 2016 06:30 AM
ඉතා කාලෝචිත ක්‍රියාවක්. (ර)
නෝනිස් Thursday, 02 June 2016 07:40 AM
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීමට ඉඩ දෙන්න එපා (බ)
සදුන් Thursday, 02 June 2016 05:50 AM
මීට වඩා බඩු මිල අඩු කිරීම ගෙන සොයා බැලීමට කමිටුවක් පත් කරලා ක්‍රියා කළා නම් කොච්චර වටිනවද? (ර)
දුල්මිණි Thursday, 02 June 2016 05:50 AM
ජනතාව ඉල්ලුවේ අහාර මිල පහත හෙලීමට, රජයේ වියදම් අඩු කිරීමට මහජන අදහස් විමසන කමිටුවක් පත්කර දෙන්න කියල නේද? අපිට මේ ව්‍යවස්ථා සංශෝදන හදිසි නැහැ.(ර)
මල්ලිකා Thursday, 02 June 2016 05:54 AM
ගොවියන්ගේ ආදාර වැඩි කරලා එළවලු මිල පහත හෙලන්න, මන්ත්‍රී වියදම් අඩු කරන ක්‍රම හොයල බලන්න, කන බොන දේවලින් ,දුරකථන වලින් බදු ඉවත් කල හැකි ක්‍රම හොයල බලන්න, අපිට කමිටු පත් කරලා ඕනේ මෙන්න මේවට. (ර)
සනත් Thursday, 02 June 2016 05:55 AM
බඩු මිල අඩු කර තැබීමට නීති ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන්න. (ර)
නලින් Thursday, 02 June 2016 06:00 AM
කන බොන දේවලින් බදු අය කිරීම, වර්තමානයේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ලෙස සැලකෙන දුරකථන, කුමන වර්ගයේ හෝ රෝහල්, බෙහෙත් වලින් බදු අය කිරීම කිසිදු රජයකට අනාගතයේදී තහනම් වන අයුරින් වගන්තියක් මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (ර)
මිලින්ද Thursday, 02 June 2016 06:11 AM
අපේ රටේ කාන්තාවන් මැද පෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. කාන්තාවන් ගෘහ සේවයට මැද පෙරදිග යැවීම නව ව්‍යවස්ථාවෙන් තහනම් කරන්න. (ර)
ජගත් Thursday, 02 June 2016 06:11 AM
සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩු කරලා දෙන්න. රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජාතියක් බිහි කල යුතුයි. (ර)