IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නව ව්‍යවස්ථාව ගැන කරන බොරු නිසා ජනතාවගේ මනස අවුල් වෙලා - ලාල් විජේනායක


මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩ පිලිවෙල පිලිබද ඇතමුන් දේශපාලනවාසී ලබා ගැනීම සදහා සිදු කරණ ප්‍රකාශ නිසා ජනතාවගේ මනස අවුල් සහගතතත්වයකට පැමිණ තිබිම කණගාටුවට කරුනක් බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ මණ්ඩලයේ සභාපති නිතිඥ ලාල් විජේනායක මහතා මතලේදී පැවසීය.
නිතිඥ විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක්  සැකසීමසදහා මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිමේ වැඩ සටහනකටඑක්වෙමින් මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී අච (16)පැවති සම්මන්ත්‍රණයඅමතමිනය.
සමහරු කියනවා නව ආණුක්‍රම ව්‍යවස්ථාව සකස්කරලා රහසේ හදලා  ඉවරයි ඒක හැදුවේ ඇමරිකාවේ කියලා .අපි කියනවා තවම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නෑ කියලා. එය හදන්නතමයි තවමත් මේ අදහස් ලබා ගන්නේ.සොල්බරි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව 72 ව්‍යවස්තාව 78 ව්‍යවස්ථාව හදලාඉවරවුනාම තමයි ජනතාව ඒ ගැන දන්නේ.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තුළ කිසිදු ජනතා අදහසකට සවන්නොදී පාර්ලිමේන්තුව බාල්දුකරලාඒකාධිපති ස්වරූපයේ ජනාධිපති තනතුරක් ඇතිකිරිමට සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදුවදාසිට ජනතාව ඉලලීමක් තිබුණා එය වෙනස් කරන්න කියලා .නමුත් එය වෙනස් කරනවා කියලා බලයටආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවරක්ම නව ආණ්ඩුකුම ව්‍යවස්තාවක් ගෙන එනවා කීවත්එය ඉටු කලේ නෑ. ඉන් පස්ව බලයට ආපු මහින්ද රාජපක්ෂ මහතාත් ඉටු කළේ නෑ 18 ව්‍යවස්ථා සංසෝධනයතුළින් තිබු බලතලවලට අමතරව තවත් බලතල එකතුකරගත්තා.



අදහස් (0)

නව ව්‍යවස්ථාව ගැන කරන බොරු නිසා ජනතාවගේ මනස අවුල් වෙලා - ලාල් විජේනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 538 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site