හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ ජනතාවට පිඩාකාරි ලෙස සැරිසරමින් සිටි හැළ කිඹුලකු අද ( 17 ) දහවල් වනජීවි නිළධාරින් විසින් අල්ලා තබ්බෝව අභය භුමියට අයත් ගල්විල් උද්‍යානයේ වැවකට මුදාහැරිමට කටයුතු කෙරුණි.
මහ අන්දරවැව පුද්ගලික ඉඩමක සැරිසරමින් සිටි මෙම හැල කිඹුලා ප්‍රදේශ වාසින්ට මහත් පිඩාකාරි අයුරින් සිටි බවත් මේ නිසාම ජනතාව දැඩි බියකින් පසුවු බවද වන ජීවි නිලධාරීහු පවසති.
වයස අවුරුදු 10 කට ආසන්න මෙම හැළ කිඹුලා දිගින් අඩි 8කට ආසන්න බවද බර කිලෝ 80 ක් පමන වන බව නවගත්තේගම වන ජීවි කාර් යාලයේ ස්ථාන භාර නිළධාරි අඩවි ආරක්ෂක නවරත්න බංඩාර මහතා පවසයි .
මහ අන්දර වැව ප්‍රදේශයෙන් අල්ලා ගත් මෙම කිඹුලා වන ජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා තබ්බෝව අභය භුමියට වනජිවි කැබ් රථයෙන් රැගෙන එමෙන් පසු ගල්විල උද්‍යානයේ කුඩා වැවකට මුදා හැරිමට කටයුතු කර තිබුනී.
හැළ කිඹුලා හොද නිරෝගී තත්වයෙන් පසුවු බව වන ජිවි නිලධාරීහු කියති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවගත්තේගම හැල කිඹුලා තබ්බෝව ගල්විල උද්‍යානයට
rama Sunday, 17 May 2020 09:24 AM
රාජිතට කිව්වා නම් තව සංදර්ශනයක් තියන්න පුළුවන් මහ මැතිවරණයට....