(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
කොරෝනා වසංගතය හදුනා ගැනීමේ පි.සී.ආර්.පරීක්ෂණ වැඩිකරන ලෙසට ඉල්ලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (19 ) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදි පැවැත්විණ.
හික්කඩුව ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ මේ උද්ඝෝෂණයට හික්කඩුව නගරය හා ඒ අවට නගර රැසකම ජනතාව මේ සදහා එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය මේ රට වෙලාගත් දා සිට සිය ජීවිත අවදානමද නොතකා ගමෙන් ගමට ගොස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අවංකව කැපවු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතක කිරීම රජය කළ බලවත් වැරැද්දක් බවත් ඊට එරෙහිව සිය විරෝධය මෙලෙස රජයට දක්වන බව මේ උද්ඝෝෂණයට එක්වූවෝ පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පී සී ආර් පරීක්ෂණ වැඩි කරන්නැයි උද්ඝෝෂණයක්
ගල් මුවා Sunday, 19 July 2020 07:10 AM
බොර දියෙහි මාලු බානවා
Binkunnda Sunday, 19 July 2020 07:56 AM
එහෙම බලතල දුන්නාම, පොහොට්ටුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග වැඩියෙන් ගෙන්වන්නේ කොහොමද?
arschfikaa Sunday, 19 July 2020 12:21 PM
බයියන්ට මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන දැන්වගේ ඇස් ඇරිලා තියෙන්නේ...