IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යළි ධාවනයට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විසබීජහරණය කිරීමේන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා අද(13) පැවසීය.
 
කොව්ඩ් ආසාධිත කොන්දොස්තරවරයකු හමුවිමත් සමග ඩිපෝවේ බස් රථ 15 ක් ගමනාගමන කටයුතු වලින් ඉවත් කර අදාල ආසාධිත කොන්දොස්තරවරයා ඇසුරු කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනෙකු නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කර තිබුනී.
 
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු  ප්‍රනාන්දු මහතාගේ හා පුත්තලම ප්‍රධාන මහජන පරීක්ෂක එන් .සුරේෂ් මහත්වරුන්ගේ උපදෙස් මත අදලා නිරෝධායන කටයුතු සිදු කෙරිණි.
 
මෙහිදි ඩිපෝ කළමනාකාරවරයා පවසා සිටියේ අදාල සෞඛ්‍ය නීති රීතිවලට අනුකුලව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගේ මැදිහත්වීමෙන් නගර සභා  විසබීජහරණ කණ්ඩායම යොදා ගනිමින් සියලුම බස් රථ විෂබිජහරණය කළ බවයි.
 
ඒ අනුව අදාල බස්රථ සියල්ලම මේ වන විට නැවත ධාවනයට යෙදවීම සිදුවු බවත් කිසිදු මගියකු මේ තත්වයෙන් බිය නොවී ලංගම බස් රථවල ගමන් කිරීමට එක්වවන ලෙස ඩිපෝ කළමනාකාරවරයා ඉල්ලා සිටියේය.



අදහස් (0)

පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යළි ධාවනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site