(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන වෙල්යායේ දී තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය කියයි.
පසුගිය දා (18) සවස් කාලයේ දී අඹන වෙල්යායට පැමිණ ඇති මිය ගිය පුද්ගලයා වෙල්යාය ආසන්නයේ පිහිටි ළිදක් අසල වැටි මියගොස් සිටිය දී ප්‍රදේශවාසින් සිදුකළ දැනුම්දීමක දී මෙම මල සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබේ.
නාඋල පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගත් කරුණු වලට අනුව මිය ගොස් ඇත්තේ අඹන- වැල්ගාල ලිපිනයේ පදිංචිව සිටි මාරක්කුලි හේරත්ලාගේ ප්‍රේමලාල් කරැණාරත්න නැමැති 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
නාඋල පොලිසිය අනාවරණය කරගත් මුලික තොරතුරු වලට අනුව මිය ගිය පුද්ගලයා අඹන ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරන්නෙක් වන අතර, ඔහු කුමන හෝ කටයුත්තක් සදහා පසුදින (18) සවස අඹන වෙල්යායට පැමිණියේද යන්න පිළිබද පුලුල් පරික්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
මිය ගිය පුද්ගලයාගේ පස්චාත් මරණ පරික්ෂණය අද (19) සවස් වරැවේ සිදුකිරිමට නියමිතව තිබිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුද්ගල මළ සිරුරක් අඹන වෙල් යායේ