හේමලතා ඩී හේවගේ
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් වසි දෙකකට බලපෑ ගංවතුර තත්ත්වය හේතූවෙන් අවතැන්වූ පවුල් 734කගේ නිවාස ඇතුළු දේපල හානි පිළිබඳව සමීක්ෂණ කටයුතු ආරම්භකර ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න මහතා පැවසීය.
ජලගැල්මෙන් පූර්ණවශයෙන් හානිවූ නිවාස 12 ක් සහ අර්ධවශයෙන් හානිවූ නිවාස 35 ක් මේවන විට වාර්තාවී ඇති අතර හුන්දිරාපොල , කන්දෙපොල, වෙල්පල්ල ඇතුඵ ප‍්‍රදේශ ගණනාවක අතුරු මර්ග වලට විශාල ලෙස හානි සිදුව ඇති බවත් ජලගැල්මෙන් යටවූ ළිං 230 ක් පිරිසිදුකරීමට අවශය කටයුතු කරන බවත් වික්‍රමරත්න මහතා කීවේය.
මෙම අවතැන්වූ පිරිස් වෙත පිසූ ආහාර, පානීය ජලය සහ ඇඳුම් ලබාදුන් බව කී ප්‍රාදේශීය ලේකම්වරයා දරුවන්ගේ හානිවූ පොත්පත් වෙනුවට අලුත් පොත්පත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්නල පවුල් 734ක් අවතැන් - හානි ගැන සමීක්ෂණ ඇරැඹේ