( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව වෙම්බුවැව සියඹලාගස්හේන මාර්ගය කිසිම ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්වි තිබුන ද ඡන්දය ලබා ගත් දේශපාලඥයින් ජනතාව රවටමින් ඇති බව පවසමින් වෙම්බුවැව ගැමියෝ අද( 4 ) දින විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවය හේතුවෙන් වෙම්බුවැව සියඹලාගස්වැව මාර්ගයට ඇතුල් විම වලකමින් මාර්ගය මැදට කොට දමා පැය කිපයක් අවහිර කර තිබුණි.
විරෝධතාකරුවන් වෙම්බුවැව මාර්ගයේ වෙම්බුවැව වැව ආසන්නයේදි ටයර් පුළුස්සමින් විරෝධතාවය සංවිධානය කර තිබුණි..
මෙ සදහා 300 කට ආසන්න ගම්වැසියන් පිරිසක් එක්ව සිටියහ.
ජනතාව පවසන්නේ මෙම මාර්ගයේ දෛනිකව 2000 කට ආසන්න පිරිසක් ගමන් කරන බවත් වෙම්බුවැවට ගමන් ගන්නා මාර්ගය කිලෝ මිටර් 6 කට ආසන්න දුරක් ඇති බවයි.
විරෝධතා පුවරු ඔසවමින් ජනතාව මාර්ගය මැද කෙසෙල් ගස් සිටුවා ඒ ආසන්නයේ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත විම සිදුවිනි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර හදන්නැයි ආණමඩුවේ වෙම්බුවැව ගැමියෝ පාරට බසිති