IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පැරිස් නාහිමි මවගේ අගය දකී

පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්ගේ මෑණියන්වූ පරලෝ සැපත් වීරක්කොඩි අමරකෝන් හීංහාමි මාතාවගේ 14 වන ගුණ සමරු පිංකම වෙනුවෙන් මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ රණවිරු වීරක්කොඩි වාට්ටු සංකීර්ණය සඳහා අත්යාවශ්යව තිබු රාක්ක සහිත මේස ලබාදෙනු ලැබිය.

ඤානිස්සාර නාහිමියන් විසින් රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වියදමක් දරා ඉදිකළ මෙම වාට්ටු සංකීර්ණය විවුර්ත කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදීය.

රුපියල් දෙලක්ෂ පනස්දාහක වියදමක් දරා රෝහලේ සියලුම ඇඳන් සඳහා මේස පරිත්‍යාග කල අතර එම දිනයේ නේවාසිකව සිටි සියලුම රෝගීන්හට දිවා ආහාර වේලද මුල්‍ය ආධාර සහ වෙනත් වියලි අහාරද පිරිනමනු ලැබිය. මීට අමතරව අමරකෝන් මෑණියන්හට පින් පතා මුරුන්ගස්යායේදී සංඝගත දක්ෂිණාවක්ද, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි නේවාසික භික්ෂුන් වහන්සේලාහය දානයද පිරිනමනු ලැබිය.

ප්‍රංශයේ පැරිස් නුවර වැඩවසමින් යුරෝපය පුරා විශිෂ්ඨ ධර්මදුත මෙහෙවරක නිරතවන ඤානිස්සාර හිමියෝ බොහෝ කලක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරති. මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමි පදනම මඟින් සිදු කරන මෙම සේවා සියල්ල ශ්‍රී ලංකාවේ සිට අධීක්ෂණය කරමින් එම කටයුතු පිළිබඳව නිතර සොයා බලමින් උදව් උපකාරීවන භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින් වතුන්ටත් පදනමේ වැඩකටයුතු සඳහා අතහිත දෙන සියලුම දෙනාටත් ඤානිස්සාර නාහිමියෝ පුන්යානුමොදනා කළහ.0-02-01-4d78fbc26fa30b8ffb85e330a2f324368d054009ca3298e8f9782b7e5be82f68_full 0-02-01-94ca04dafcce6fbfed2ebf4f19f4d796b8c9c5daa2bf324b6ba420a05180b650_full 0-02-01-9250df0eabefd45a590ee8c2474efa630e50b08298f2fec8f39fdbee2e4a627f_full 0-02-01-488880e7f259cd752997025d50bab299428b8ff5d1ecf2ca2db009c7146e44df_full 36



අදහස් (0)

පැරිස් නාහිමි මවගේ අගය දකී

ශ්‍රීලාල් Sunday, 04 September 2016 11:42 AM

ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මේ පුණ්‍යකටයුතු ඉතාමත් උත්කෘෂ්ටයි!! අපි සියලු දෙනාම අගය කරමු. ඔබ වහන්සේට ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site