(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බාල වයස්කාර පාසල් දැරියක රැගෙන ගොස් කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක රදවාගෙන සිටි විසි හැවිරිදි විවාහ පුද්ගලයකු අද (01) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ කල්තොට පොලිසිය පවසයි.
බලන්ගොඩ කල්තොට නෙළුයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොව හමාරක එම දැරිය සමග මොහු ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මීට දින කිහිපයකට පෙර ඔහු එම දැරියත් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර දැරියගේ මව මේ සම්බන්දයෙන් කල්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිළධාරින් කණ්ඩායමක් විමර්ණයක් සිදු කර එම දැරිය සහ විවාහක පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
බාල වයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා කල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (02) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් දැරිය ගෙන ගිය විවාහකයා අල්ලයි