(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)
එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එලවළු වගා ගොවීහු අද දින උද්ඝෝෂණයක නිරත විය.
නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලට එක් වු ප්‍රදේශයේ ගොවි සංවිධාන, එහි සමාජිකයන් ,නුවරඑලිය ව්‍යාපාරික ප්‍රජාව , ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව ප්‍රධාන තැපැල් කාර්යාලය අසල උද්ඝෝෂණය පවත්වා පසුව නුවරඑලිය නගරයේ විරෝධතා පෙළපාළියකද නිරත වූහ.
නුවරඑලිය එලවළු ගොවින්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා නුවරඑලිය නගරයේ සියළුම වෙළදසැල් උද්ඝෝෂණය පැවැත් වු පැයකට ආසන්න කලායක් වෙලදසැල් වසා දමා උද්ඝෝෂණයට සහය දැක් විටම කටයුතු කළහ.
උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලිය ගොවි සංවිධාන සමාජිකයන් සහ ගොවින් කියා සිටියේ කාලයක් තිස්සේ තමන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් එලවළු වගාව සාර්ථකව සිදුකරගෙන පැමිණි බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර ඉල්ලා නුවරඑළියේ ගොවීහු පාරට බසිති
69lakshaya Monday, 18 October 2021 09:33 AM
මේ සජබේ අවිස්සිලි. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙනාවා.