බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති ‍වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු  ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

60

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

35

26

75

45

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

30

26

85

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

28

26

90

80

විටින් විට වැසි

යාපනය

32

27

80

55

වැසි ස්වල්පයක්  ඇතිවිය හැක

මහනුවර

29

23

85

65

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

17

13

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

30

25

90

60

විටින් විට වැසි

ත්‍රීකුණාමලය

34

25

80

55

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මන්නාරම

32

26

85

75

වැසි ස්වල්පයක්