(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා කොළඹ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනි ආර් .බවානි මහත්මියගේ පාර්ශ්වයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේ දී අද (16) ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලිසිය පවසයි.
ඉන් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ප්‍රාථමික අංශ ප්‍රධානී ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා දියතලාව සහ බදුල්ල මහා රෝහලට ඇතුළත් කල බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි .
තුවාල ලැබූවන් අතර දෙමළ බාලිකා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ,සහ කමිටු සාමාජිකයකු සිටින බව පොලිසිය කීය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ල දෙමළ බාලිකාවේ පිරිසක් රිය අනතුරකින් ප්‍රපාතයේ
lankaputha Friday, 16 February 2018 11:12 AM
ඌව මහා ඇමති මෙතරම් බලගතුද? නැවත පරණ අය පැමිණියහොත් මොවුන් කොතරම් බලවත් වෙයිද?
indika Friday, 16 February 2018 07:00 PM
අනේ පව් කරදර පිට කරදර නරුම දේශපාලුවෝ හින්දා.