(සමන් පාලිත නානායක්කාර)
බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට ලේමස්තොට ප්‍රදේශයේ දී අද (18) දහවල් දැවැන්ත මාර ගසක් මුලින් ඉදිරී කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
ප්‍රධාන මාර්ගය ඔස්සේ වැටී ඇති අදිබලති විදුලි රැහැන් සහ දුරකථන රැහැන් සහිත කනුද මේ සමග කඩා වැටී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය කොස්ලන්ද පොලීසිය ප්රදේශවාසිහු සමග එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදකළහ.
පැය තුනක පමණ කාලයක් මාර්ගය අවහිරවී ගමනාගමනයට බාධා පැවතුණි .
මීට සතියකට පමණ පෙරද එම මාර්ගයේම බෙරගල මංසන්ධියට නුදුරින් රූක්ෂ මාර ගසක් කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
සියවසකට වඩා පැරණි මග දෙපස රූක්ෂ මාර ගස් එක්වරම කඩා වැටීමේ අවදානමක් මේ වන විට පවතින බව පරිසරවේදීහු අනතුරු අඟවති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි