බොල්ගොඩ ගංඟාවේ පමුණුව ගං ඉවුරේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක නිරතවූ සැකකරුවකු කසිප්පු මිලි ලීටර් 90,000 ක් හා ගෝඩා මිලි ලීටර් 7,50,000 ක් ද කසිප්පු පෙරීමට භාවිතා කළ උපකරණද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අඩුවට ගන්න තියෙන්නේ කසිප්පු බෝතලේ විතරයි.(හේ)
දැන් ලංකාවේ මේ දේවත් වෙළඳ පොලට ගේමූ.(හේ)
ඇයි ඕව මිලිලීටර් වලින් කියන්න ඔච්චර මහන්සි වෙන්නේ? ලීටර 90යි කිව්වනම් ඉවරයි නේ. ගංජා මිලි ග්‍රෑම් 2000 කියල කියන්නේ නැතුව ග්‍රෑම් 2යි කිව්වනම් ඉවරයි නේ (අ)
තමන්ට විතරක් පෙරාගෙන බිව්වට කමක් නැද්ද? කාටවත් කරදරයක් නැනේ (අ)
මේ කසිප්පු ගොඩක් ඒවායේ කිසිම ප්‍රමිතියක් නැහැ. මේවා හදන එක අඩු කරන්න ඕන වගේම හදන ඒවායේ ගුනාත්මකභාවයත් පරීක්ෂා කරන්න ඕන.(බ)