(චමිල් රුපසිංහ)
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් මුල්ගම්පොල මාර්ගයේ නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක් මුහුණට මුහුණට ගැටිමෙන් කැබ් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය පවසයි.
සිද්ධිය අද (17) අලුයම 05.00 ට පමණ සිදුවි ඇති අතර යටිනුවර ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු පවසා ඇත්තේ තමාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවි ඇති බවයි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයේ රියදුරුට නින්ද යාමෙන් පොලිසියේ 3 ක් රෝහලට යති
dammi Wednesday, 17 May 2017 03:41 PM
අනතුරක් වලක්වාගත නොහැකිවීමත් වරදක් බව දන්නෙ නැද්ද කදුලුගෑස් ගහන්න විතරද දන්නෙ
vipulaThursday, 18 May 2017 09:55 AM
පුවත හරි හැටි කියවා අදහස් ප්‍රකාශ කරන්න. මෙතන සිංහලෙන් ලියල තියෙනවා මෙම කැබ් රථය නවත්වලා තිබුන එකක්.
siva Thursday, 18 May 2017 05:48 AM
දම්මි, ඉගනගන්න යන අයට තියෙන්නේ ඉගෙනගන්න මිසක් පාරවල්වල කෑගහන්න නෙවෙයි.