ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත "භූපති දුටුගැමුණු ජනපති මහින්ද " කෘතිය දොරට වැඩීමේ උත්සවය පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානයේ දී අද (24) සවස සිදුකැරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘භූපති දුටුගැමුණු ජනපති මහින්ද’ කෘතිය එළිදකියි
emerson Tuesday, 24 July 2018 06:08 PM
ඔබ තුමා සහ ගොඨාභය කරපු කාර්ය භාරය නිසි ඇගයීමකට ලක් උනේ නැ........ කෙසේ වෙතත් යුද්දයෙන් පස්සේ සමහරු කරපු දේවල් නිසා ඔබ තුමා අපකීර්තියට පත් උනා පිටස්තර අය වගේම සමහර ඥාතීනුත් එකට වග කියන්න ඕන.........එ්දෙවල් නැවත වෙන්න දෙන්න එපා අපි තාමත් ඔබ තුමාට ගරු කරනවා ඒ අපේ රට බේරා ගත්ත නිසා
රත්නවීර Tuesday, 24 July 2018 07:35 PM
මුන්ට පිස්සුද ...එහෙම නැතිනම් මේවා දකින අපිට පිස්සුද......
ලුම්බිණි Wednesday, 25 July 2018 04:34 AM
පොඩි වෙනසකට තිබෙන්නේ දුටු ගැමුණුගේ කරේ සාටකය නැති එකයි.
SAMAN Wednesday, 25 July 2018 05:56 AM
අනේ මෙහෙමත් රටක්