(නවරත්න සමරතුංග)
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝණය කළ සිද්ධියක් සම්බන්ධව සමන්තුර අධිකරණයේ විභාග වන නඩුවක් අද (11) කැදවු අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු වන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි විට ඔහුට රුපියල් ලක්ෂයක ශරීර ඇප දීමට සමන්තුර මහේස්ත්‍රාත් ඒ.එච්.එච්. ෆාසීල් මහතා නියම කළේය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් සමන්තුරේ පොලිසියට ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අකිලෙයි ඉලංගෙයි මක්නල් කොංග්රස් ( ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය) පක්ෂයට අපකීර්තයක් වන පරිදි මුද්‍රිත අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තවත් පුද්ගලයන් හත්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
එහිදී මෙයට පෙර නඩුව කැඳවු අවස්ථාවේ අනෙක් විත්තිකරුවන් හයදෙනා ඇප මත මුදා හැර තිබුණ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
මෙම නඩුව ඔක්තෝබර් 9 වැනි දා යළි කැඳවීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ නීති උල්ලංඝණය කළ නියෝජ්‍ය ඇමැතිට ඇප