මධ්‍යම පළාතේ වැඩිහිටියන්ගෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත් කුඩා දරුවන්ගේද ස්ථුලභාවය ඉතාමත් බහුල ලෙස වැඩි වෙමින් පවතින බවත් මැතකදි කළ පරික්ෂණ වලදි තහවුරු වු බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුධිර කළුපහණ මහතා පවසයි.
මහාචාර්ය සුධිර කළුපහණ මහතා මෙසේ පැවැසුයේ පසුගියදා මහනුවරදි පැවැත්වුණු පෝෂණ විද්‍යා වාර්ෂික සමුළුව අමතමිනි.
මේ වන විට සුථුල භාවය මෙරට තුල දැඩි සෞඛ්‍ය ගැටලුවක් වී ඇති බවත් ඒ නිසා විශේෂයෙන්ම බෝ නොවන රෝග වන දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ වැළදෙන බවත් 2008 වසරේ සිදුවු සියලුම මරණ වලින් සියයට 50 ට වැඩියෙන් සිදුවි ඇත්තේ බෝ නොවන රෝග වලින් බවත් 2020 වන විට සියයට 70 කට වඩා බෝ නොවන රෝග වලින් මරණයන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇති බවත් ඔහු කීවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මැද රට වැඩිහිටියන්ගේ ස්ථුලභාවය වැඩිවෙයි‘
විමලසුරිය Sunday, 05 February 2017 06:49 AM
ඉතා හොඳයි (ම)