මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් තේරී පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 19 දෙනෙකි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක් ද, කළුතරින් 10 දෙනෙක් ද, මහ නුවරින් 12 දෙනෙක් ද, මාතලෙන් පස් දෙනෙක් ද තේරී පත් වෙති.
නුවර එළියෙන් අට දෙනෙක් ද, ගාල්ලෙන් 10ක් ද, මාතරින් අට දෙනෙක් ද, හම්බන්තොටින් හත් දෙනෙක් ද, යාපනයෙන් හත් දෙනෙක් ද, වන්නියෙන් හය දෙනෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත් වෙති.
මඩකලපුවෙන් පස් දෙනෙක් ද, දිගාමඩුල්ලෙන් හත් දෙනෙක්ද, ත්‍රිකුණාමලයෙන් හතර දෙනෙක් ද, කුරුණෑගලින් 15 දෙනෙක් ද, පුත්තලමෙන් අට දෙනෙක් ද, අනුරාධපුරෙන් නව දෙනෙක් ද, පොලොන්නරුවෙන් පස් දෙනෙක් ද, බදුල්ලෙන් අට දෙනෙක් ද, මොණරාගලින් පස් දෙනෙක් ද, රත්නපුරෙන් 11 දෙනෙක් ද, කෑගල්ලෙන් නව දෙනෙක් ද ඡන්දයෙන් තේරී පත් වෙති.
ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් අගමැති වෙයි . මහින්ද අාවේ නැතිනම් සියලු ප්‍රගතිශීලී බලවේග සමග නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් තිබුනා ඒත් මහින්ද එ්ක විනාශ කරා (බ)
මගේ අනුමානය, ප්‍රධාන පිල් දෙකටම ආසන 100 කට වඩා ගත නොහැකි බවයි. අවසානයේදී, සන්ධානයේ මයිත්‍රී මහතාගේ හිතවත් මන්ත්‍රී පිරිස සමගින්, යහපාලන පෙරමුණ, ආණ්ඩුව පිහිටවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ආසන 8 ක් පමණද , ගිනිසිළුව ආසන 3 ක්ද ලබා ගනු ඇත.(නදී)
මගේ අනුමානය යු.එන්.පී 101, සන්දානය 87යි, ජේ.වී.පී 17, දෙමළ සන්ධානය 12යි, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3,මුස්ලිම් කොන්ග්‍රසය 4, බොදු බල 1 යි (නදී)
මහනුවරින්, කොළඹින් එජාපය වැඩි වාසි ගනියි (නදී)
මම නම් කියන්නේ අවසානයට එජාප-100, සන්ධානය 100 හා වෙනත් 25යි කියලා (නි)
මම කියනවා එජාපෙ අාසන 200ක් ගන්නවා කියල. මොනවද ඔට්ටු? (නදී)
ජනාදිපතිවරනේදී වගේම මේ පාරත් මගේ අනාවැකිය නුලට හරියනවා. එජාපය - ආසන 146 සන්දානය - ආසන 51 දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 8, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (නදී)
කොහේ කොහොම දිනුවත් හම්බන්තොට එජාපය දිනන්නේ බොහොම සුළු ගණනකින්. (නි)
හම්බන්තොට පරදින එක ගැන රාජපක්ෂලා ලැජ්ජා වෙන්න ඕනේ... (ම)
සන්ධානයට ජය. මම කියන්නේ.(නදී)
හොරු නැති රටක් අන්තිමට අපිට ඕනේ (බ)
මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 93 සන්ධානය - ආසන 100 දෙමල සන්ධානය - ආසන 15, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 2, වෙනත් -ආසන 5 (ර)
යුඑන්පි 120ක් ගන්නවා සන්ධානේ 40 ක් ජවිපෙ 10 යි. (ර)
අපිට ඕන අපේ රටට ආදරේ කරන රට රකින පිරිසක්. (ර)
අපට ඕනේ රටට ආදරය කරන මිනිහෙක් මිසක් රට පාවා දෙන මිනිහෙක් නෙමෙයි.(හේ)
එජාප-100, සන්ධානය 100, ජ්ව්ප් - 10, වෙනත් - 15 (බ)
මේ ගණන් දාන්නේ තම තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුව. ගිය ජනාධිපතිවරනේදී ආසන මට්ටමින් 91 මහින්ද දිනුවානම් මෙවර එය ඉහල යනවා මිසක් පහල යන්න හේතුවක් පෙනෙන්නේ නැහැ. එහෙත් මෛත්‍රීට ලැබුණු ඡන්ද මේ සැරේ පක්ෂ අනුව බෙදෙන නිසා යූ එන් පී එකට එච්චර ආසන ගණනක් දිනන්න අපහසු බවයි පෙනෙන්නේ.(නදී)
මගේ අනුමානය...සන්ධානය 103,ඒ.ජා.පෙ.95,දෙමල සන්ධානය.15,ජ.වී පෙ.7,ප්‍ර.ජා.ප.3,උතුරේ වෙනත් ..3 (බ)
මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්දානය - ආසන 75දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අසන 5 වෙනත් -ආසන 3. (ර)
මගේ අනුමානය එජාපය අසන 84 සන්දානය 118 දෙමල සන්දානය 12 ජවිපෙ 4 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 වෙනත් 6. (ර)
මෙවර විපක්ෂය ජවිපෙ. ප්‍රධාන පක්ෂ දෙකටම මෙවර පැහැදිළි ජයක් ලැබෙන්නේ නැහැ. හවුල් ආණ්ඩුවක් හදා ගනී. අවුරුදු 67 ක් ද්ව්ත්ව පාලන ක්‍රමයේ වෙනසක ආරම්භය මේ මැතිවරණයෙන් දැකිය හැකියි. ජවිපෙට තීරණාත්මක බලයක් ලැබෙන බවට ඈත ගම්මානවලින් මෙන්ම ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙනවා. (ර)
විමුක්ති මල්ලි ඊයේ රෑ අරලියගහ මන්දිරය පැත්තේ ගියාලු නේද.? (ර)
මගේ අනුමානය සන්ධානය ආසන 116, එජාපය 87, දෙමල සන්ධනය 12, ජවිපෙ 3, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 0 වෙනත් 5. (ර)
එජාප ආසන 5-8 අතර ගණනකින් ශ්‍රීලංනිප පරදවනවා සිකුරටම (නදී)
මොනවා වුනත් අගමැති රනිල් (බ)
මගේ අනුමානය සන්ධානය අාසන 124 , එජාපය 70, ජවිපෙ 13, දෙමල සන්ධානය 12, වෙනත් 5. (බ)
ජාතික ලැයිස්තුවෙ ඉන්නේ 25 නේද? (ර)
මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්ධානය - ආසන 75 දෙමල සන්ධානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (බ)
සන්ධානය අති විශිෂ්ට ජයක් ආසන 141 (බ)
එජාප 128,සන්ධානය 70 දෙමල සන්ධානය 12 ජවිපෙ 10 ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂය 3 වෙනත් 2 (බ)
අන්තිමට මොනවා වෙයිද කියලා අපිට බලාඉන්න වෙනවා (නි)
එජාපයේ ජය නම් ස්ථිරයි මට. (නි)
හොඳයි හොඳයි. ඔහොම යමු! (නි)
මම හිතනවා මේ ගමන ජනතාව නුසුදුස්සන් ගෙදර යවාවි කියලා (නි)