(පද්මා කුමාරී කංකානම්ගේ)
මන්නාරම දකුණු මුහුදේ වන්කාලේ මාදැල් පාඩු පිහිටි නොගැඹුරු මුහුදේ බලපත් නොමැතිව අනවසරයෙන් ඉදිකර තිබූ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ජා කොටු 8 ක් අද (5) මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් හා වන්කාලේ නාවුක හමුදා නිලධාරීන් එක්ව ගලවා ඉවත් කළ බව මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි.
මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින්,මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ අයි.එම්.ජී.සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව වලංගු මෙහෙයුම් බලපත්‍රයක් නොමැතිව ජා කොටු ඉදිකිරීම සපුරා තහනම් බව යි. අදාළ නඩු භාණ්ඩ අද (5) මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්නාරමේ අනවසර ජා කොටු 8 ක් ඉවත් කරයි