(රොමේෂ් මධුෂංඛ)
කහ කැබලි කිලෝ 30 ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද (27) මන්නාරම පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරුවෝ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
යුද හමුදාවේ 54 වන සේනාංකයේ සෙබළු පිරිසක් ලොරි රථය පරීක්ෂා කර ඇති අතර එහිදී ලොරියේ සූක්ෂමව සඟවා තිබූ කහ තොගය සිය බාරයට ගත්හ.
කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් නුවරට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවට සැකකරුවන් පාපෝච්චාරණය කර ඇතැයි යුද හමුදාව කීය.
සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට මන්නාරම් පොලීසියට භාරදීමට කටයුතු කළ බවට යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්නාරමෙන් කහ කිලෝ 90ක් නුවරට ගෙනයද්දී අල්ලයි