IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මොබිටෙල් බදුලු සත්කාරය

ලෝක ළමා දිනය වෙනුවෙන් බදුල්ල අවට   ළමා නිවාසවල ද    බදුල්ලේ දරු දැරියන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට මොබිටෙල් පියවර ජංගම දුරකතන ජාලය පියවර ගත්තේය.


විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම්   අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල වීල්ස් පාක් හිදී   සතුට සපිරි සැණකෙලියක අසිරිය විඳගැනීමට හැකිවන අයුරින් මැජික් සංදර්ශන සහ විනෝද ජනක වැඩසටහන් සංවිධානය  කැරිණි.
  ළමා දින ගීතයක් ද එළිදැක්වීණි.


මෙම ගීතය පාරිභෝගිකයන්ට mTunes ඔස්සේ ලබාගත හැකිවන අතර ලැබෙන ආදායමින් රටේ අඩු පහසුකම් සහිත පාසල්වලට පරිගණක පද්ධති ලබාදීමට සමාගම සැරසේ.


 සමාගමේ තවත් සුවිශේෂී මෙහෙවරක් වන්නේ ප‍්‍රදේශයේ පාසල් වෑන් රථ සඳහා විශේෂ  i-Card ක්‍රමයක් හඳුන්වා දීමයි.   සිය දරුවා පාසලට ගොස් පාන්තිකාමරය වෙත වාර්තා කළ බව කෙටි පණිවුඩයකින් දැනගැනීමට මාපියන්ට අවස්ථාව උදාවෙයි. මෙම සේවාව තවත් පුළුල් කරමින් පාසල් වෑන් රථ හිමිකරුවන්ට සිය කැමැත්ත අනුව GPS  තාක්ෂණයෙන් සමන්විත විශේෂ උපකරණය වෑන් රථවලට සවිකර ගනිමින් තම දරුවා පාසල වෙත යන මග නිරීක්ෂණය කරන්නට අවස්ථාව උදාකළ හැකිය. එමෙන්ම පාසල් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය Google Map මගින් ගමන් මාර්ගය දැක ගැනීමට මාපියන්ට අවස්ථාව ද ලැබේ.  මෙම සේවාව IOS, Android   මෙන්ම Windows යන සියල්ලෙන්ම ඩවුන්ලෝඕ කළ හැකි App එකක් මාර්ගයෙන් ලබාගත හැකිය.

i-Card ක්‍රමය ප‍්‍රවාහන සේවාවන් දක්වා ව්‍යාප්ත කිරීමට මොබිටෙල් සමාගමට කටයුතු කරයි.



අදහස් (0)

මොබිටෙල් බදුලු සත්කාරය

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site