( එම් .සුසිල් ප්‍රියන්ත )
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අම්බලන්ගොඩ හා ඒ අවට කවදාවත්ම වැසි ජලයෙන් යටනොවුනු ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී ඇතැයි ප්රදේශවාසිහු කියති.
මීට ආසන්නම හේතුව ලෙස මීට පෙර කවදාවත්ම වැලිවලින් වැසි නොතිබුනු අම්බලන්ගොඩ ඌරවත්ත මෝයකට මෙවර වතුර බැස යාමට නොහැකි අයුරින් වැලිවලින් ඇහිරී තිබීම බව ඔවුහු පෙන්වාදෙති.
මේ නිසා අම්බලන්ගොඩ පහත් බිම් පමණක් නොව අම්බලන්ගොඩ හා ඒඅවට කවදාවත්ම යට නොවුනු ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවි ඇති බවද ප්රදේශවාසිහු කියති.
කෙරමනිය.පින්නදුව, දෙල්දූව .සීනිගම,අකුරළ,මීටියාගොඩ ආදි ප්‍රදේශ කිහිපයකම මේ වනවිට ජලයෙන් යටවි ඇති බවත් මේ පිලිබදව අදාළ බලධාරින් දැනුම්වත් කළත් එයට මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ඔවුහු කියති
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝය කට ඇහිරීමෙන් වැසි ජලයෙන් අම්බලන්ගොඩ ගම් රැසක් යට වෙයි
sarath perth Saturday, 16 May 2020 04:28 AM
නගරාදිපති කොරෝනා වලට හිරවෙලා ඉතින් කොහොමද මෝය කට සුද්ද කරන්නේ ?