හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා අසූමහා ශ්‍රාවක බෝධි පූජාවක් අද සවස නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි.
බෝධිපූජා පිංකම මෙහෙයවන ලද්දේ උවළවේ ජිනසිරි හිමියන් විසිනි. මෙම අවස්ථාවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු හිමිවරු කිහිප දෙනකු ද දායක සභාවේ සාමාජික සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තෙරුවන් සරණයි (ම)
අපල කාලෙට බෝධි පූජා තබන්න තිබුනේ ජනවාරි 08 වැනිදාට ඉස්සර. විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට ගොහින් පුජා තිබ්බත්, එයා බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබුනේ නැති නිසාද දැන් අපේ රටේම ඉඳ ගෙන බෝධි පූජාවන් පවත්වන්නේ ?(රේ)
රට කොටියාගෙන් ගළවාදුන් ඔබතුමාට දැනට ඇති සියළු කරදර දුරුවෙන්න කියා පතමි (නි)