කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොල්ගහවෙල, කුණ්ඩසාලේ හා මාලඹේ යන මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථානවලදී වෙසක් මංගල්‍යය වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
වෙසක් පොහෝ දින ධර්ම දේශනාව දහවල් 12 සිට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වෙන අතර එදින රාත්‍රී 7.30 සිට මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කිරීමටද නියමිතය.
වෙසක් පොහෝ දින කුණ්ඩසාල මහාමෙව්නාව භාවනා අසපුවේදී සවස 5.30 සිට රාත්‍රී 7 දක්වා සිරි ගෞතම සම්බුදු මහ සෑ වන්දනාව පැවැත්වේ. එදින රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ධම්මපද සජ්ඣායනාවක් සිදුකිරීමටද නියමිතය.
මාලඹේ, පිට්ටුගල අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී වෙසක් පෝදා සවස 5.30 සිට මල් කන්චුක පූජාව සහ ලේසර් ආලෝක පූජාව සිදුකරමින් ඝටීකාර මහා සෑ වන්දනාව පැවැත්වේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහමෙව්නාවෙන් මහ පිංකම්
සමන්ත Friday, 01 May 2015 04:38 PM
දුර්ලබව ලද මේ දිවියේ වාසනා ගුණය හැඳින ගෙන. ශ්‍රද්ධාව ඇති සියල්ලෝම සහභාගීත්වය මුදා හරිත්වා (බ)