(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කීපයක් ඇදහැලුනු වර්ෂාව නිසා මහකන්නයේ වගාකළ අක්කර 14000 ක කුඹුරු ජලයෙන් යටවී විනාශවී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. ජෙගනාදන් මහතා පවසයි.
මෝසම් වැසි හේතුවෙන් ගොවීන් 4944 කගේ කුඹුරු අක්කර 13568ක් කුඹුරු ජලයෙන් යටවී හානිවී ඇත.
ඒ අනුව කලුවන්චිකුඩි ගොවිජන සේවා කේන්ද්‍රයට අයත් ගොවින් 158 දෙනකුගේ අක්කර 308ක්, කොක්කටිච්චෝලයි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත් ගොවින් 443 දෙනකුගේ අක්කර 1400.5 ක්, වෙල්ලාවේලි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත් ගොවින් 6 දෙනකුගේ අක්කර 15ක්, පලුකාම් ගොවිජන කේන්ද්‍ර මධ්යස්ථානයටඅයත් ගොවින් 94 දෙනකුගේ අක්කර 238.25 කුත්, ආරයන්පති ගොවිජන කේන්ද්‍ර මධ්යස්ථානයටඅයත් බෝවින් 61 දෙනකුගේ අක්කර 149.5 කුත්, කල්ලඩි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත් ගොවින් 137 දෙනකුගේ අක්කර 510.5 කුත්, මන්ඩපහත්තඩි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්තනයට අයත් ගොවි 1094 දෙනකුගේ අක්කර 3615.5 කුත් ජලයෙන් යටවී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහවැස්සෙන් මඩකලපුවේ කුඹුරු අක්කර 14,000ක් විනාශයි