(මනුල වික්‍රම)
රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර සිටින මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද (24) මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සභාපති සම්පත් අමරසූරිය හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩී.ඒ.කරුණාරත්න මහතා සන්නස් පත්‍රය ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා විඡිනි පත්‍රය ද නිල වශයෙන් උන්වහන්සේට එහි දී පිදූහ.
එම මහෝත්සවය උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරයේ අභිමානවත් ආකාරයෙන් පවත්වනු ලැබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගැනේ