(එම් .සුසිල් ප්‍රියන්ත )
රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද (24 ) ඒකඡන්දයෙන් සභා සම්මත විය .
අය වැය සහිත සභා රැස්වීම සභාපති ටී .නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්ගම ප්‍රාදේශීය රැස්වීම ශාලාවේදී පැවැත්විණ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා විපක්ෂ නායක මංගල සෙනරත් ලියනගේ මහතා අය වැයට සහය පල කරමින් කතා කිරීමත් අය වැයට විරුද්ධව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ඩී.එල්.කුමාරසිරි මහතා අය වැය සදහා චන්දයක් නොඉල්ලීමත් එමෙන්ම සභාවට පත්වී සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනාම අය වැය සදහා සහභාගි නොවීමත් විශේෂයෙන්ම කැපී පෙණුනි.
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරු දහසයකින්ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පහකින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු තිදෙනෙකුගෙන්ද ස්වාධීන මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසි අටදෙනෙකුගෙන් සමන්විතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රත්ගම අයවැය සම්මතයි