(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා මහතා සිය වසර 32ක රාජකාරි සේවා කාලයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින් සහභාගිත්වයෙන් රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගනයේ දී සමුගැනීමේ පොලිස් සම්මාන ආචාර පෙළපාළියක් පැවැත්විණි.
උතුරේ ත්‍රස්තවාදී යුද සමයේ රට වෙනුවෙන් දිවිපිදු තමා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ 465ක පොලිස් නිලධාරීන් ගෞරවයෙන් සිහිපත් කරන බව සභාව අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අසූව දශකයේ මුලදී පොලිස් සේවයට බැඳුණ ඒ මහතා 1981 වසරදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ බවත් වසර 2015 මාර්තු 30 වැනි දා සිට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් පත්වූ බවත් පසුව යාපනය ප්‍රවාහන සංදේශ කොට්ඨාසය සහ කළුතර දිසාව භාරවද කටයුතු කළ කර ඇත.
රත්නපුරයට නියෝජ්‍ය පොලිස්පති වශයෙන් 2017 ජූලි 07 දින සිට 2018 ජනවාරි 03 දක්වා සේවයේ නිරතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාම යයි