පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක ජුනි 07 වැනි සෙනසුරාදා සවස 4 ට පැරීසියේ දී එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැරිසියට නොඑන බව ද එක්සත් ජාතික පක්ෂයේ පැරිස් ශාඛාව එසැනට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගි ව පෙන්නලා අක්කා දුන්නා වගෙයි නේද ? (අ)
එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය යුරෝපය සංවිධානය කල රැස්වීමට ජයවේවා ! (ස)
අනේ ඉතින් මේ මොන සුදුසුකමකට දෙශපාලනෙට ආපු අය රගපාන චිත්‍රපටියක් දැක්කොත් දවස්ගානක් කන්න බැරි වෙනවා.(අ)
රන්ජන් මහතණනි ඔබට ජය. ඔය යුරොපයෙ හැඩ අලි ඉන්නවා, ඒ වගේම හොදම නරිත් ඉන්නව. ඔය නරින්ගෙන් ප්‍රවෙසම් වෙන්න.එයලට රට ගැන වැඩක් නැහැ, (අ)
කාර් පර්මිටි 2ක් ගන්න හැටිත් කියල දෙන්න අපිට...(ස)
මම කැමතිම චරිතයක් (නි)
රන්ජන් රාමනායක කියන්නේ මම ඉතාමත් කැමති චරිතයක් (නි)
ඔබයි මගේ හදවතේ ජීවත්වන වීරයා (නි)
මෙන්න අපේ වීරයා. ජයවේවා! (නි)