ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන වෙසක් සමරු වැඩ සටහනේ දෙවන අදියර 30 වැනිදා පස්වරු 2 සිට 4 දක්වා රෝමයේ ලෝක ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයට අඑතුළුවිම සදහා කලින් අවසර පත්‍ර ලබා ගත යුතු බැවින් ඊට සහභාගී වීමට කැමැත්තක් දක්වන අය පහත දුරකථන අංකයන්ට කතා කර පැමිණීම තහවුරු කරන ලෙස තානාපති බෙනට් කුරේ මහතා පවසයි.
සුදුවතින් සැරසී සුදු හෝ කහ මල් රැගෙන පැමිණෙන ලෙසත් පස්වරු 1.45 ට ප්‍රථම උත්සව ශාලාවේ අසුන් ගන්නා ලෙසත් අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ඡයාරුපය සහිත හැදුනුම්පතක් හෝ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් තානාපති කියයි.
විමසීම් - 06 8810801,06 8554560 කුමුදුනි , 06 8554579 අයිරාංගනී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ක්‍රියාවන් සැමට ආදර්ශයකි. (ස)
මොකද මේද ගමන ශ්‍රී ලංකා රජයේ විසේස අමුත්තෝ එන්නේ නැද්ද අපේ ජනාධිපති තුමාවත් ගිය සැරේ නම් ආව නේද (දී)
තව ටික දවසක් යන කොට දිව්‍ය ලෝකයට යන්නත් ඡයාරුපය සහිත හැදුනුම්පතක් හෝ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙස කියාවි. (අ)
මේවා හොඳ වැඩ (දී)