මෙවර අය වැය සකස් කරන මුදල් ඇමැති රවී කරුණානායක මහතා හිටපු මුදල් ඇමැතිවරුන් දෙපළක් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ රොනීද මැල් මහතා හමු වී සාකච්ඡා කළහ.
අය වැය සඳහා හිටපු මුදල් ඇමැතිවරුන්ගේ අත්දැකීම් හා අදහස් විමසීමට ඇමැතිවරයා ඔශවුන් හමු වූ බව මුදල් අමාත්‍යංශය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආණ්ඩුවේ මුදල් ඇමතිතුමාවත් හමුවෙලා උපදෙස් ටිකක් ගත්තා නම් මොකද (නි)
අපේ අැමතිතුමාට දෙවි පිහිටයි! (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)