චන්දන ජයවීර සහ රංජිත් රාජපක්ෂ
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කොට තේරි පත්වු හා ප්‍රසාද මන්ත්‍රීවරු ලෙස තෝරා පත්කර ගනු ලැබු පාළාත් පාලන ආයතන 43 ක පුද්ගලයින් 120 ක් දිවුරුම් දීම අද (26) කොටගල ශ්‍රී මුත්තු විනයාගර් දේවාලයේ සංස්කෘතික ශාලාවේදි සිදු කෙරිණි.
මෙහිදි නුවරඑළිය ,බදුල්ල,මාතලේ මහනුවර,කුරුණෑගල,කොළඹ,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයතන 43 ක මහජන නියෝජිතයින් කොටගල ශ්‍රි මුත්තු විනායගර් කෝවිලේදි ආගමික වතාවත්වල නිරත වි දේව ආශිර්වාදය ලබා ගැනිමෙන් අනුතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා සභාපති ආරුමුගම් තොන්ඩමන් මහතා ඉදිරියේදි දිව්රුම දෙන ලදි .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිංදු සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍ය එම් රමේෂ් , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන කනපති කනගරාජ්,එස් .ශක්තිවේල්,පිලිප් යන මහත්වරු සහභාහි වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිවුරුම් දෙති