ලබන වසරේ දී පැවැත්වීමට නියමිත දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 40 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව ද්වීපාර්ශවීය සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කොරියා රජය සමඟ එකඟතාවයට පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
කොරියාවේ නිල සංචාරයක නිරතවූ විදේශ ඇමැති සහ කොරියා විදේශ අමාත්‍ය යුන් බ්යුන්-සේ අතර පැවති සාකච්ඡා වලින් පසු මෙම එකඟතාවය ඇතිවී තිබේ.
එහිදී ආයෝජනය හා වෙළඳාම යන කරුණු දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට යොමු කර ඇති අතර කොරියා රජය සමඟ පවත්නා ආර්ථික සබඳතා පුළුල් කරගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ද මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් - කොරියා සබඳතා තරවෙයි
සෞදි සෞදි Tuesday, 15 March 2016 10:32 AM
ඕගොල්ලන්ගේ සබදතා වැඩි උනාට රටට වැඩක් නොවෙනවානම් එකේ මොකද්ද හොදේ. (ර)