(චාපා මධුභාෂිණි)
වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2019 වාර්ෂික තරඟවලියෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා හා ගිනුම් වාර්තා 2019 තරගාවලියෙන් පළමු ස්ථානය හිමි රන් සම්මානය දිනාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියලුම රාජ්‍ය ආයතන අතර සිදුකරන වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා තරගාවලියෙදී විශේෂ රන් සම්මානය ලාබගැනීමට ලංකාපුර ප්‍රාදේශීය සභාව දිනා ගත්තේය.
මෙම විශේෂ රන් සම්මානය පළාත් පාලන ආයතනයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.
මෙම ජයග්‍රහනය සඳහා උතුරුමැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ ගණකාධිකාරි එස්.එස්.එන්. දිසානයක මහතාගේ මඟපෙන්වීම මත මෙම කටයුතු සාර්තකව සිදු කළ බව ප්‍රාදේශීය සභා සභාපති ඩබ්ලිව්.එම්.එස්.පී.බී. විජේකෝන් මහතා පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවයට මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති සංජය බණ්ඩාර, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති වී.කණගසභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුලානි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රජ්‍ය මූල්‍ය ගණකාධිකාරුවරුන්ගේ සංගමයේ ලේකම් අචාර්ය අසෙල් අතපත්තු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන දෙකක්