ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීම වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ අද (18) ආරම්භ විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය අනුග්‍රහය දක්වයි. සාමය සහ සහජීවනය ලොවට කියා පෑම අරමුණයි.
ලබන දෙසැම්බර් 24 මේ සුවිසල් ගස විවෘත කිරීමට නියමිත බවද අර්ජුන රණතුංග සමාජ සත්කාරය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටේ දියුණුව වෙනුවෙන් කරන වැඩ කිඩ.....ලෝකයම ආදර්ශයට ගත යුතුයි...(හේ)
කාගේ සල්ලි වලින්ද කරන්න යන්නේ? (හේ)
වැඩක් ඇති දෙයක් කරපල්ලා , ඔය මුදලුයි , කාලයයි අපරාදේ , අර ගෙයක් නැති ම්නිහෙකුට ගෙයක් හදන්න වියදම් කලානම් කොච්චර හොදද (හේ)
ප්‍රචාරණයට නාස්ති කර වියදම් කරන්නේ නැතිව වැදගත් දෙයක් කරන්න කවුරුත් එකතු වුණා නම් හොඳ නැද්ද? (ම)
කොයි ආණ්ඩුවත් එකයි. මිනිසුන්ට වැඩක් ඇති දෙයක් කළා නම් කොච්චර හොඳද? අගමැතිතුමා කියනවා රට දියුණු කරන්න සල්ලි ඕනෑ කියලා. මේවා නිකන් කරන දේවල් වෙන්න බැහැ. (නි)