IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


“වික්‍රමබාහුට විෂ එන්නත් දීලා“

හමුදාවට යටත් වුණු කොටි ත්‍රස්තයින් දිගුකාලීනව රෝගී වී මිය යන්න රඳවා ගෙන සිටි සමයේ විෂ එන්නත් විදලා ඇති බවට වික්‍රමබාහු කරුණාරත්න මහත්තයා චෝදනා නගන බවත්  මෙවැනි බරපතල චෝදනාවක් රටේ හමුදාවට නගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතු බවත් නැතිනම් වික්‍රමබාහු අත්අඩංගුවට ගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්තානයේ පැවති  මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල මහතා කීවේය. 

“ඇත්තම තත්වය තමයි විෂ එන්නත විදලා තිබෙන්නේ වික්‍රමබාහුට.  ඔහුට බටහිර රටවල් දෙමළ බෙදුම්වාදි විෂ බීජය එන්නත් කරලා තිබෙන්නේ.  ඒ නිසා තමයි මේ වගේ මනෝ විකාර කියන්නේ.  ඒ ලෙඩේට බෙහෙත් ගත්තාම ඔය වගේ විකාර කතා ආයෙත් කියවෙන එකක් නෑ.“

යැයිද

“අපේ රණවිරුවන් අපකීර්තියට පත් කරන්න ගොඩ නගන අළුත්ම යුද අපරාධ චෝදනාව ඕක.  හමුදාව කිසිසේත්ම එවැනි දෙයක් සිදු කලේ නෑ.  13,000කට ආසන්න කොටි සාමාජිකයින් ගණනක් කරේ එල්ලුණු සයිනයිඩ් කරල හපලා සිය දිවි හානි කර ගන්නේ නැතුව හමුදාවට යටත් වුණේ තමන්ට වද හිංසා නොකරාවි යන විශ්වාසය තිබුණු නිසා.  ඒ අය පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා ඉංග්‍රීසි පරිගණක අධ්‍යාපනය ලබා දීලා තෑගි සමග ඥාතීන්ට බාර කලා.  මේ සියල්ල කලේ වසර දෙකක් ඇතුලත.  ලෝකයේ කිසිම රටක් ත්‍රස්තවාදින්ට එහෙම සලකලා නෑ.  එහෙව් රණවිරුවන්ට තමයි මේ විෂ එන්නත් චෝදනාව කරන්නේ.“

IMG_2875

යැයිද  ඔහු කීවේය.



අදහස් (0)

“වික්‍රමබාහුට විෂ එන්නත් දීලා“

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 316 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site