IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


වැඩිමිලට බිත්තර වික්ක ගම්පහ හතරකට වැඩ වරදි

( තිලකරත්න දිසානායක.)

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ ගම්පහ නගරයේ වෙළඳුන් හතරකට දෙනකුට නීතිමය පියවර ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය

බිත්තර අලෙවි කළ යුතු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් දැනුම්දීමක් කර තිබියදී එය නොසලකා හරිමින් රුපියල් 60 සහ 65 වැනි වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවත් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා දිස්ත්‍රික්කය පුරා වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි. 

ගැසට් පත්‍රය මගින් සුදු බිත්තරයක් අලෙවි කළ හැකි මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක් අලෙවි කළ හැකි මිල රුපියල් 45 ක් වශයෙන් නියම කොට ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම් සිදු කොට ඇති අතර අත් අඩංගුවට පත් වෙළඳුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (1)

වැඩිමිලට බිත්තර වික්ක ගම්පහ හතරකට වැඩ වරදි

Senarath Tuesday, 23 August 2022 03:45 PM

බිත්තර වලට උපරිම මිල ගනනයකල කෙනගෙ මොලේ පොඩ්ඩක් බැලුවනම් හොඳයි. කුකුලු කෑම කොට්ටයක් තුන්ගුනයකින් වැඩිවෙන්න කලින් බිත්තරයක් තිබුනෙ, රුපියල් 18 ට 20ට. රුපියල් 4,500 ට තිබුනු කුකුලු කෑම කොට්ටෙ 14,000 ට ගියම කොහොමද බිත්තර 43 දෙන්නෙ ? මෙ හදන්නෙ කුකුලු ෆර්ම් ටික නැතිකර ඉන්ඩියාවෙන් බිත්තර ගෙනල්ල කොමිස් ගහන්න. බිත්තර වලට උපරිම මිලක් දමන්න පුලුවන් නම්, එයට වඩා ලෙසියෙන් මාලුවලට උපරිම මිලක් දමන්න පුලුවන්නෙ. මොකද මාලුන්ට කන්ඩදීල හදනවද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 290 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1287 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 373 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 446 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 432 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 324 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1557 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site