ඉතාලියේ මිරිස්සගේ සර්විස් ආයතනය වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරගය ලබන 21 වැනි දා වෙරෝනා නුවර දී පවත්වන බව ප්‍රධාන සංවිධායක බිමල් ප්‍රනාන්දු මහතා පවසයි.
තරගාවලිය අවසානයේ දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අදින ඇද්ල්ලට අමතරව තවත් ඇදිල්ලක් (නදී)
මේ කඹ කාරයො කරන්නෙ ගාන කඩා ගැනිල්ල. හැමදාම කලෙත් ඕකමයි.!! (ස)
කඹ ඇදීම ඉතින් අපේ ජාතික ක්‍රීඩාවනේ. අපේ අය හරිම දක්ෂයි ඔය ක්‍රීඩාවට. වෙරෝන වලත් ඇති චම්පියන්ලා. හොඳ තරගයක් තියෙයි. එතකොට, කොට්ට පොරය හා කනා මුට්ටිය බිඳීමේ තරගය පැවැත්වෙන්නේ සංගීත ප්‍රසංගය අවසානයේද? (දී)
මෙහෙ නම් අවුරුද්ද පුරාම තියෙනවා. (දී)