වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් හෙට (13) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල, සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/07/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
37 |
27 |
70 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
31 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
|
ගාල්ල |
29 |
27 |
85 |
80 |
සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ |
|
යාපනය |
32 |
28 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
27 |
23 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
|
නුවරඑළිය |
17 |
13 |
95 |
85 |
වැසි ස්වල්පයක් |
|
රත්නපුරය |
31 |
25 |
80 |
70 |
වැසි ස්වල්පයක් |
|
ත්‍රීකුණාමලය |
35 |
27 |
75 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වැස්ස හෙට සිට වැඩිවෙන හැඩ‘