බර්මින් නගරයේ බාලදක්ෂ කණ්ඩායමක් පසුගියදා එංගලන්තයේ බර්මින්හැම් මහාවිහාරය වෙත පැමිණියේය. කණ්ඩායම භාරව පැමිණි බාලදක්ෂ නායකයා පැවසුවේ රුපවාහිනියේ සහ අනෙකුත් ජන මාධ්යියන්හි මෙන්ම අන්තර් ජාලයේද බර්මින්හැම් මහා විහාරය පිළිබඳව විස්තර දුටු පසුව එම ස්ථානය දැක බලාගැනීමටත් බුදුදහම පිළිබඳ සරල හැඳින්වීමක් ලබාගැනීමටත් බාලදක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනා අතර උනන්දුවක් පැවති බවයි.
විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන් සහ විහාරවාසී ආචාර්ය මහමිතවල පඤ්ඤාරතන හිමිවරුන් කණ්ඩායම විමසා සිටි බොහෝ තොරතුරු පිළිබඳව විස්තර කළහ. කෙටි භාවනා වැඩසටහනක් සඳහා ද සියලු දෙනාම සහභාගී කරවා ගනු ලැබුහ. භාවනා වැඩසටහන පිළිබඳව සියලුදෙනා අතරම පැහැදීමක් ඇතිවු බවත් අඩුවශයෙන් මාසයකට වරක්වත් විහාරස්ථානයට පැමිණ භාවනා පුහුණුවීම් සඳහා සහභාගි වීමට කැමැත්ත පළ කරන ලද බවත් බාලදක්ෂ කණ්ඩායම් නායකයා පැවසුවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු බාල දක්ෂයෝ පන්සල් යති : භාවනා කරති